Friday, November 13, 2015

පිරිමි එක්ක සතුටින් ඉන්න මේ පියවර අනුගමනය කරන්න


01. කවදාවත් ඔහුගේ සබඑැරබැඑ ිැ්රජය යසිඑදරහ එක ජයැජන කරන්න යන්න එපා. ඔහු බලපු හොයපු හැමදේම දැන ගත්තහම ඔබ ඇයි ඒක හෙව්වේ කියලා පසුතැවෙයි.

02. ඔහුව හිතාමතා වෙනස් කරන්න යන්න එපා. ඔහුගේ සැබෑ ස්වභාවයට ආදරේ කරන්න.

03. අනිත් කාන්තවෝ දිහා බැලුවා කියලා ඒක ලොකුවට ගනන් ගන්න එපා.

04. සමහර වෙලාවට ඔහු ඔහුගේ යාලුවන්ට ඔබට වඩා මුල් තැනක් දෙයි.
05. කවමදාකවත් ඔහුගේ මවව විවේචනය කරන්න යන්න එපා.

06. පරණ වැරදි නැවත් නැවත ඔහුට මතක් කරන්න යන්න එපා. ඔහු කරපු වැරදි වැඩ එහෙම්මම අමතක කරලා දාන්න.

07. ඔහුගේ අතීතය නැවත නැවත හාරා අවුස්සන්න එපා.

08. ඔහුට උවමනා ඔබේ ජීවිතේ ඉන්න එකම පිරිමියා වෙන්න. ඒක නිසා ඔබේ පිරිමි යාලුවන්ව ඇසුරු කිරීම හැකි පමණ සීමා කරන්න.

09. ඔබට ඔහුගේ උදව් අවශ්‍යයි කියන හැඟීමට ඔහු ප්‍රිය කරනවා.
10. ඔබ හැම වෙලාවකම ශරීරයේ බර පාලනය කරගෙන හැඩැති සිරුරක් පවත්වාගත යුතු වෙනවා.

No comments:

Post a Comment