Friday, November 13, 2015

ලිංගික සංතෘප්තියට පැමි‚ බවට 23%ක් පිරිමින් ව්‍යාජ ලෙස මවාපායි


නවතම පරීක්ෂණයකින් තහවුරු වී තිබේන්නේ කාන්තාවන් ලිංගික සංසර්ගයේදී සංතෘප්තියට පැමි‚ බව බොරුවට මවාපාන බව තහවුරු කර තිබුණද නිදියහනේදී වැඩියෙන්ම බොරුකරන්නේ පිරිමින් බවයි සිය පාඨකයන් 1200 සහභාගී කරගනිමින් ඔස්ටේ‍්‍රලියාවේ සන්ඬේ ටෙලිග‍්‍රාෆ් පුවත්පත විසින් සිදුකළ සමීක්ෂණයකට අනුව ලිංගික සංතෘප්තියට පැමි‚ බවට 23%ක් පිරිමින් ව්‍යාජ ලෙස මවාපාන අතර

එලෙස සිදුකරන්නේ කාන්තාවන්ගෙන් 20.6ක් පම‚.ඇමරිකාව තු සිදුක ඒ හා සමාන සමීක්ෂණයකදී හෙිවී ඇත්තේ 1රැ4ට ආසන්න පිරිමින් සංඛ්‍යාවක් එලෙස බොරු කරන බවයි.සංසර්ගය තුදී මම ඔබට ආදරෙයි යන්න පිරිමින් 25.4%ක් ව්‍යාජ ලෙස පවසද්දී කාන්තාවන් 6.1%ක් එලෙස පවසන බව ඕස්ටේ‍්‍රලියානු සමීක්ෂණ වාර්තා පවසයි.මේ අතර ලිංගික සංසර්ගය සඳහා රුචි මානසික තත්වයක නොසිටින විටදීත් ව්‍යාජ ලෙස ර`ගපෑ පිරිමින් 32.5%ක් සිටින අතර කාන්තාවන් 19.9%ක් එසේ රගපා ඇතැයි පැවසේ.මේ සමීක්ෂණ ප‍්‍රතිඵල පිිබඳ අදහස් දක්වන ඉන්ඩියානා විශ්වවිද්‍යාලයේ ලිංගික සෞඛ්‍ය ප‍්‍රචාරණ මධ්‍යස්ථානයේ සම අධ්‍යක්ෂක ඩෙබී හර්නික් පවසන්නේ පිරිමි සහ කාන්තා දෙපාර්ශ්වයම මෙලෙස ව්‍යාජ මවාපැම් සිදුකරන්නේ එක හා සමාන හේතු නිසා බවයි.සහයකයාගේ පෞරුෂත්වය ආරක්ෂා කිරීම\ ඔහුට හෝ ඇයට නොරිදවීම හෝ නින්දට හෝ නිවසට යාමට අවශ්‍ය වූ විට ලිංගික සංසර්ගය අවසන් කිරීම මෙයට හේතු වන බව ඇයගේ අදහසයි.

No comments:

Post a Comment